Sinhala News

img

රඔුක්කන විරෝධතාවයේදී සිදුවූ වූ මරණය ගැන පුර්ණ විමර්ශනයක් 21.04.2022

පසුගිය 2022.04.19 වන දින රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී ජන රාශියක් විසිරුවා හැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී පුද්ගලයකු මරණයට පත්වීම සම්බන්ධව අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝජ්‍ය පොලිස්පති ඩබ්.

News Details
img

කඩිනමින් හා විධිමත්ව ඉන්ධන බෙදා හැරීමට ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තු සහය ලබා ගන්නවා - බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර 22.04.2022

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය යථා තත්වයට පත් කිරීම සහ කඩිනමින් බෙදා හැරීම සඳහා අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලීසිය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් ගෙන් සමන්විත ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ස්ථාපන

News Details
img

අන්තර් ජාතික මුල්‍ය අරමුදල්‍ සමග සාකච්ඡාවේ ප්‍රගතිය රටට පැහැදිලි කිරීවේ මාධ්‍ය සාකච්ඡාව 22.04.2022

ශ්‍රී ලංකාවේ වත්තමන් ආර්ික දුෂ්කරතා සමනය කර ගැනීම සඳහා අන්තර් ජාික මුලය

News Details
img

ශ‍්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායමේ ප‍්‍රකාශය 24.04.2022

අප්‍රේල් 23, 2022. වොෂිංටන් නුවර: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වසරේ වොෂිංටන් නුවර පැවති රැස්වීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක‍්‍රිස්ටලිනා ජෝජිවා සහ එහි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ‍්‍

News Details
img

අත්‍යවශ්‍ය රෝගින්ට රුධිරය සැපයිමේ ගැටළුවක් දැනට නැහැ. -මධ්‍යම ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා 26.04.2022

මධ්‍යම ලේ බැංකුවේ තිබෙන රුධිර සංචිත වල අඩුවක් දක්නට ලැබුනත් හදිසි ශල්‍යකර්ම, හදිසි අනතුරු හා ජීවිත අවදානමක් ඇති සියලුම රෝගීන් සඳහා අවශ්‍ය රුධිර සංඝටක දැනට තිබෙන බව ජාතික ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

News Details
img

අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයකින් තත්‍ාරව තෙදා හැරීමට සැලැස්මක් 06.05.2022

අතයාවශ්‍ය ඖෂධ වර්ග සහ ශ්‍ලය උපකරණ ඉදිරිවේදී හිඟයකින් වතාරව සැපයීමට සැලසුම් සකස් කර ඇතැයි වසෞඛ්‍ය අමාතය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අමාතයවරයා වම් බව සඳහන් කවළ් අද

News Details
img

2022.05.06 දින වාර්තා කරන ලද කකාවිඩ් මරණ සංඛ්‍යා 06.05.2022

අද 2022 මැයි 06 දින වාර්තා කරන ලද, ව ෞඛ්‍ය ව ේවා අධයක්ෂ ජනරාල්වරයා ඊවේ (05) තහවුරු කළ වකාවිඩ් 19 ආ ාදිතයන්වේ මරණ ංඛ්‍යා වමව ේය.

News Details
img

හදිසි නීතිය පැනවූයේ ජන ජීවිතය සුරක්ෂිත කොට සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීමට. 07.05.2022

ඊයේ (මැයි 06) සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිතුමා විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළයුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පව

News Details