Sinhala News

img

අද සවස 6.00 සිට සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය 02.04.2022

නහජන ආරක්ෂ ක ආඥා පනවත් විධිවිධාාන යටවත් ජනාධිපි තුනාට පැවරී ඇි බලෘ ල ප්රුකාර අද (අවප්රුෂල 02) සවස 6.00 සිට ලබන සඳුදා (අවප්රුෂල 04) උවේ 6.00 දක්ෂවා රටපුරා ඇඳිරි නීි ය පනවා ි වබ

News Details
img

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙන කතාව අසත්‍යයක් 03.04.2022

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සූදානම්වන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යයක් නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. ඉන්ධන, ගෑස් සහ විදුලිය සැපයුම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළු නිරාකරණය සඳහා නව වැඩපිළිවෙලක් සකස් කෙරෙමින් පවතින බව

News Details
img

හදිසි නීතිය / ඇඳිරි නීතිය මහජන ආරක්ෂාව සහතික කිරීමට පමණයි 03.04.2022

හදිසි අවස්ථා නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරයි. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිර

News Details
img

ඊයේ (2022.04.11) ය ොවිඩ් මරණ නැහැ. 12.04.2022

ව ෞඛ්යත ව ේවා අධාතක්ෂ නනරා්වවරාා අද (12) ප්රුකායා තත්කම වකොවිඩ් නරණ හන අනුව ඊවේ (11) වකොවිඩ් 19 ආ ාදිෘ ාන්වේ නරණ කිසිවක්ෂ වා්තෘ ා වී නැෘ . ව ෞඛ්යත ව ේවා අධාතක්ෂ නනරා්වවරාා විසින් නිකුත් කරන ලද වා්තෘ ාව ව න අුණණා ි වබ

News Details
img

ඇති තරම් ඉන්ධන තියෙනවා: බෙදාහැරීමට බාධා කරන්න එපා -බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි. 20.04.2022

රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග දැන් ලැබී ඇතැයි පවසන බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන බෙදා හැරීමට බාධා නොකොට සහය වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි. “ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ඇතත් ප්‍රමාණවත් තරම්

News Details
img

රඔුක්කන විරෝධතාවයේදී සිදුවූ වූ මරණය ගැන පුර්ණ විමර්ශනයක් 21.04.2022

පසුගිය 2022.04.19 වන දින රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී ජන රාශියක් විසිරුවා හැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී පුද්ගලයකු මරණයට පත්වීම සම්බන්ධව අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝජ්‍ය පොලිස්පති ඩබ්.

News Details
img

කඩිනමින් හා විධිමත්ව ඉන්ධන බෙදා හැරීමට ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තු සහය ලබා ගන්නවා - බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර 22.04.2022

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය යථා තත්වයට පත් කිරීම සහ කඩිනමින් බෙදා හැරීම සඳහා අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලීසිය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් ගෙන් සමන්විත ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ස්ථාපන

News Details
img

අන්තර් ජාතික මුල්‍ය අරමුදල්‍ සමග සාකච්ඡාවේ ප්‍රගතිය රටට පැහැදිලි කිරීවේ මාධ්‍ය සාකච්ඡාව 22.04.2022

ශ්‍රී ලංකාවේ වත්තමන් ආර්ික දුෂ්කරතා සමනය කර ගැනීම සඳහා අන්තර් ජාික මුලය

News Details