Sinhala News Details

img

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙන කතාව අසත්‍යයක් 03.04.2022

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සූදානම්වන  බවට පැතිර යන කටකතාවල කිසිදු 

සත්‍යයක් නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. 

ඉන්ධන, ගෑස් සහ විදුලිය සැපයුම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළු නිරාකරණය සඳහා නව 

වැඩපිළිවෙලක් සකස් කෙරෙමින් පවතින බවද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.