Sinhala News Details

img

අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයකින් තත්‍ාරව තෙදා හැරීමට සැලැස්මක් 06.05.2022

අතයාවශ්‍ය ඖෂධ වර්ග සහ ශ්‍ලය උපකරණ ඉදිරිවේදී හිඟයකින් වතාරව සැපයීමට සැලසුම් සකස් කර
ඇතැයි වසෞඛ්‍ය අමාතය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අමාතයවරයා වම් බව සඳහන් කවළ් අද
( 06 ) රජවේ ප්‍රවෘත්ි වදපාර්තවම්න්ු ශ්‍රවනාගාරවේ පැවි රජවේ වත්මන් ක්‍රියාකාරකම් හා ඉදිරි
වැඩසටහන් විෂයය වකාටගත් "ආර්ථිකය අද සහ තහට : ඇත්ත්‍ ඇති සැටිතයන් " මාධය සංවාද මාලාවේ
ඖෂධ නිෂ්පාදනය,ආනයනය සහ වබදාහැරීම මාතෘකා වකාටගත් සංවාදයට එක්වවමිනි.
ශ්‍රී ලංකාවේ ඖෂධ හා වවදය උපකරණ අවශ්‍යතාවවයන් 25% ක පමණ ප්‍රමාණයක් වේශීයව නිෂ්පාදනය
වකවර්. රාජය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රමුක රාජය අංශ්‍ය ඖෂධ වර්ග 82ක් ද, වපෞේගලික අංශ්‍ය ඖෂධ
වර්ග සියයකට අධික සංඛ්‍යාවක්ද නිපදවමින් වේශීය වසෞඛ්‍ය නිෂ්පාදනයට දායකවවයි. වත්මන් අර්ුදකාරී
තත්ත්වය මැද වුවද වරෝහල්වල සායන පවත්වාවගනයාමට වේශීයව නිෂ්පාදනය කළ ඖෂධ හා වවදය
උපකරණ ඉවහල් වූ බව අමාතයවරයා සඳහන් කවළ්ය.
ඉිරි ඖෂධ 75% ක ප්‍රමාණය ආනයනය කරනු ලැවබ්. පසුගිය මාස කිහිපය ුල ඇි වූ ආර්ික
අස්ිරභාවය නිසා ඖෂධ හිඟයක් පැවුනි. අවේල් මස කළ සාකච්ඡා අනුව ඉදිරි දින 100ක කාලයක්
ඇුලත රටට අවශ්‍ය අතයාවශ්‍ය ඖෂධ සහ වවදය උපකරණ ලබා ගැනීමට ණයවර ලිපි විවෘත කළ බව
අමාතයවරයා සඳහන් පැවසීය.
වලෝක බැංකුව ඇවමරිකානු වඩාලර් මිලියන 76ක්, ආසියානු සංවර්ධන බැංකුව ඇවමරිකානු වඩාලර්
මිලියන 60ක් ,ඉන්දියානු රජවේ ණය ආධාර ක්‍රමය යටවත් ඇවමරිකානු වඩාලර් මිලියන 125 ක් රාජය
අංශ්‍ය සඳහා ඖෂධ වගන්ීමට ආධාර වශ්‍වයන් ලබාදීමට එකඟතාව පලකර ිවබ්. පසුගිය මාසයක කාලය
ුල ඖෂධ වර්ග 106ක් සහ ශ්‍ලය උපකරණ 38ක් ආනයනය කිරීමට හැකි විය. ඉදිරි සි වදක ුල ඖෂධ
වර්ග 17ක් සහ ශ්‍ලය උපකරණ 81ක් ලැබීමට නියමිත බව අමාතය මහාචාර්ය චන්න ජයසුමන මහතා
පැවසුවේය.
මෑතකදී හටගත් ආර්ික අර්ුදය නිසා ණයවර ලිපි විවෘත කිරීම ප්‍රමාද වූ බැවින් ඉදිරි මාස 3ක කාලවේ
සාමානය පරිදි ඖෂධ ලබා දීම අපහසුත විය හැක. ඊට විසඳුමක් වලස වලෝක වසෞඛ්‍ය සංවිධානයට, රු
කුරුස සංවිධානයට සහ විවේශ්‍ රාජයයන්ට කළ ඉල්ීම් අනුව ඔවුන්වේ පරිතයාග ශ්‍රී ලංකාව වවත
ලැවබමින් පවින බව අමාතයවරයා කීය.
වකාවිඩ් 19 වසංගතය සඳහා සිේවන මාත්‍රාව දීමට වසංගත වරෝග විදයා ඒකකය හා වසෞඛ්‍ය අංශ්‍ එකුව
තීරණය කර ඇත. එළැවෙන සඳුදා සිට එම මාත්‍රාව ලබා ගැනීමට පිළිවන. වයස අවුරුදු 60ට වැඩි
පුේගලයන් සඳහා එන්නත් කිරීම එදින ආරම්භ කරන අතර වයස අවුරුදු 20ත් 60ත් අතර කාණ්ඩවේ ඌන 
ප්‍රිශ්‍ක්ියක් ඇි හා නිදන්ගත වරෝග සහිත පුේගලයන්ට ප්‍රමුඛ්‍තාව හිමිවේ.වතවන මාත්‍රාව ලබාගැනීවමන්
මාස 3ක් ගත ී ඇත්නම් පමණක් සිේවන මාත්‍රාව ගන්නා වලස වසංගත වරෝග විදයා ආයතනය ජනතාව
දැනුවත් කරයි.
වයස අවුරදු 12- 16 අතර කාණ්ඩයට අයත් දරුවන්ට වදවැනි මාත්‍රාව ලබා දීම වම් සමඟ ඇරවේ. ෆයිසර්
එන්නත ගැනීවමන් ඇතැම් පුේගලයන්ට ආබාධ ඇි වූ බැවින් එන්නත් ලබා ගැනීවමන් අනුරුව සි
වදකක පමණ කාලයක් තදබල ශ්‍ාරීරික ක්‍රියාවල නිරත වනාවන වලස වසංගත වරෝග විදයා අංශ්‍වේ
විවශ්‍්ෂඥ කමිටුව නිර්වේශ්‍ කර ඇි බව ද අද පැවි සාකච්ඡාවට එක්වවමින් වසෞඛ්‍ය අමාතය මහාචාර්ය
චන්න ජයසුමන සඳහන් කවළ්ය