
ල ෝක තරුණ නිපුණතා දිනය - 2022 ජුලි 15 ,12.07.2022
2014 වර්ෂවේදී එක්සත්ත ජාතීන්වේ සමුළුවට ශ්රී ලංකාව කරන ලද ඉල්ලීම් අනුව සෑම වසරකම ජුලි 15 වැනිදා වලෝක තරුණ නිපුණතා දිනය වලස නම් කර ඇත. ඒ සම්බන්ධවයන් ජනතාව දැනුවත්ත කිරීවම් මාධය සාකච්ඡාවක් අද (12) රජවේ ප්රවෘත්ති වදපාර්තවම්න්ු ශ්රවණාගාරවේදී පැවැත්තුණි. වමම මාධය සාකච්ඡාව සඳහා තෘතීයික හා වෘත්තතීය අධයාපන වකාමිෂන් සභාවේ අධයක්ෂ ජනරාල්ල වක්.එ්. ලලිතධීර, ශ්රී ලංකා වෘත්තතීය පුහුණ අධිකාරිවේ අධයක්ෂ ජනරාල්ල චූලංගනී වපවර්රා, තෘතීයික හා වෘත්තතීය අධයාපන වකාමිෂන් සභාවේ නිවයෝජය අධයක්ෂ ජනරාල්ල ජානක ජයලත්ත සහ ජාික ආධුනිකත්තව හා කාර්මික පුහුණු කිරීවම් අධිකාරිවේ පුහුණු අධයක්ෂ නිලන්තද සිල්ලවා ඇුළු මහත්තම මහත්තීන් සහභාගී වූහ.