Sinhala News Details

img

පාර්ලිවේන්තුව වෙට (16) වෙනසුරාදා රැේවේ 15.07.2022

• ජනාධිපතිධුරවේ පුරප්පාඩුවක් පවතින බව වෙට පාර්ලිවේන්තුවට නිවේදනය වෙවර්ල • වපර තීරණය ෙළ පරිදි නාම වයෝජනා ෙැදවීම ලබන 19 වැනිදා, ජනාධිපතිවරයා ව ෝරා පත් ෙර ගැනීම 20 වැනිදා - අද පැවති පක්ෂ නායෙ රැේවීවේදී ෙථානායෙවරයා දැනුේ වදයි ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථාව්‍ සහ 1981 අංක 2 දරන ජනාධිපතිව්‍රයා ත ෝරා පත්කර ගැනීතේ (විත ්ෂ විධිවිධාන) පනතත් 4 ව්‍ගන්තතිය ප්‍රකාරව්‍ පාර්ලිතේන්තුව්‍ තහට (16) තසනසුරාදා තපරව්‍රු 10.00 ට රැස්ීමට නියමි බව්‍ පාර්ලිතේන්තුතේ මහතේකේ ධේමික දසනායක මහ ා සියලු මන්තීව්‍රයන්ත තව්‍ දැනුේ තදයි. 1981 අංක 2 දරන ජනාධිපතිව්‍රයා ත ෝරා පත්කර ගැනීතේ (විත ්ෂ විධිවිධාන) පනතත් 4 ව්‍ගන්තතිය ප්‍රකාරව්‍ ජනාධිපතිධුරතේ පුරප්පාුව්‍ ඇති ී දින ුනක් ඇුළ පාර්ලිතේන්තුව්‍ කැඳවිය යුුය. තේ අනුව්‍ එම පනතත් 5 ව්‍ැනි ව්‍ගන්තතිය ප්‍රකාරව්‍ ජනාධිපතිධුරතේ පුරප්පාුව්‍ක් පව්‍තින බව්‍ මහතේකේව්‍රයා විසින්ත තහට (16) නිතේදනය කිරීමට නියමි ව්‍ ඇ . තේ අ ර අද තප.ව්‍ 10.00 ට රැස්ූ පක්ෂ නායක සහ පාර්ලිතේන්තු කටයුු පිළිබද කාරක සභා රැස්ීතේදී කථානායක ගරු මහින්තද යාපා අතේව්‍ර්ලධන මහ ා දන්තව්‍ා සිටිතේ මීට තපර පක්ෂ නායකයන්ත විසින්ත තීරණය කළ පරිදි ලබන 20 ව්‍ැනිදා නව්‍ ජනාධිපතිව්‍රයා පාර්ලිතේන්තුතව්‍න්ත ත ෝරා ගැනීම සිදුකරන බව්‍යි. ඒ අනුව්‍ ලබන 19 ව්‍න අගහරුව්‍ාදා නාමතයෝජනා කැදීමත් ඉන්ත අනුරුව්‍ ලබන 20 ව්‍ැනි බදාදා පාර්ලිතේන්තුතේ පැව්‍ැත්තව්‍න ඡන්තද විමසීතමන්ත අනුරුව්‍ මන්තීව්‍රතයකු ජනාධිපතිධුරය සදහා ත ෝරා ගැනීම සිදුව්‍න බව්‍ත් තමහිදී කථානායකව්‍රයා පැව්‍සීය.